ACCESS MODIFIERS
Access Modifiers
- Java coding වල ප්‍රදාන කොටස් 3ක් ඇති අතර ඒ,Classes , Variables , Methods වේ.
- ඒ අනුව Access Modifiers යනු Class , Variables , Methods Access කරන්න දෙන Security එක. එමගින් Access කිරිම හෝ නොකිරිම තිරනය වේ.
- Access Modifiers වර්ග 4ක් වන අතර ඒවා නම්,
Public
Protected
Default
Private වේ.
Public
Java coding වල ප්‍රදාන Access Modifier එකක් ලෙස public හදුන් වන්න පුලුවන් ඒ අනුව Java programmer එකක class , variables , methods "Public" නම් project එක ඔනෑම package එකක තියෙන ඔනෑම class එකකට වේ.ඒ අනුව modification එක public නම් class , variables , methods Access කරනවා.
Example:-
class Human{
public void human(){
}
class Human1 extends Human{
}
}
Protected
ඒ අනුව මෙම Access Modification එක තුලදී ,protected උන class එක තුල,protected උන class එකේ තියෙන package එක තුල,protected උන class එක super class එක වෙලා හැදෙන sub class එක තුල protected class , variables , methods Access කරනු ලබයි.
Example:-
class Human{
protected void run(){
}
class Human1{
class Human1 extends Human {
eat();
}
}
Default
ඒ අනුව මෙම Access Modification එක තුලදී ,Default උන class එක තුල,Default උන class එකේ තියෙන package එක තුල, Default class , variables , methods Access කරනු ලබයි.
Example:-
class Human{
default void human(){
}
class Human1{
class Human1 extends Human
}
}
Private
ඒ අනුව මෙම Access Modification එක තුලදී ,private උන class එක තුල පමනක් private class , variables , methods Access කරනු ලබයි.
Example:-
private class Human{
private string d;
d="eyes"
private string a;
a="nose"
private void run(){
}
}
Comments
Post a Comment