CASTING
Casting..........
Casting වල මුලික ආකාර 2ක් ඇත
- up casting
- down casting
- Up Casting -
up casting කියන්නේ පොඩි එකට ලොකු එක "Assign" කරන එකට.up casting වලදි පොඩි කෙනාට ලොකු කෙනාව Assign කරන්න බෑ ලොකු කෙනාව පොඩි කෙනාව Assign කරන්න පුලුවන්.
super class එකේ reference (variable) එකට sub class එකේන් object එකක් දැමීමේ ක්‍රියාවලිය upcasting ලෙස හදුන් වයි.
Example:-
class Super{
}
class Sub extends Super{
}
Super s = new Sub(); (YES)
Sub s1 = new Super(); (NO)
-Down Casting-
- Up Casting වල විරුද්ද පැත්ත තමා Down Casting කියලා කියන්නේ.
Super class reference (variables) එකකට හදපු Sub class object එක (A a = new B();) ආපහු Sub class reference (variable) බවට පත් කිරිම Down Casting ලෙස හදුන්වයි.
Example:
Sub b = a (); (NO- super class variable යොදන්න බෑ)
Sub b = A (); (NO - පොඩි කෙනාගෙන් ලොකු කෙනා assign කරන්න බෑ)
Sub b - new (B) a(); (YES)
මෙහි ඇති වැදගත් කරුනු නම්,
- reference එකක් නැතුව down casting වල object එකක් හදන්න බෑ.
- super class එකේ reference එකක් ගත්තොත් up casting බොරුවක් වෙනවා(පොඩි කෙනාගෙන් ලොකු කෙනා assign කරන්න බෑ)
Comments
Post a Comment