CLASS STRUCTURE & MAIN CLASS STRUCTURE , (CLASS NAME ,VARIABLES & METHODS)

 CLASS STRUCTURE & MAIN CLASS STRUCTURE

                    oop වල program code කිරිමේදි අපි එය ප්‍රදාන  structure 2ක් යටතේ සිදු කරන අතර එම structure 2ක නම් ,

  1.      Class structure 
  2.      Main class structure   වේ.

Class structure

                           oop වල program code කිරිම්දි මුලික files වෙන වෙනම මෙම class structure තුල code කිරිම සිදුකරයි.ඒ අනුව java programs වල ප්‍රදාන ‌කොටස්  code කරනු ලබන්නේ class structureතුලයි.එහි මුලික සැකසුම නම්,

                            class Print{

                            }

Main class structure

                            oopc  වල ,වෙන වෙනම Java files code කර ,ඒවා Run කිරිම සදහා Main class structure එක යොදා ගනු ලබයි .

                             

Class Name , Variable , Method          

oop වල Java program එකක් code කරන විට class structure එක ප්‍රදාන කොටස් 3කින්  සමන්විත වන අතර ඒ,class name ,variable සහ method වේ.

Class Name,

අප විසින් code කරනු ලබන Java program එක හදුනා ගැනීම සදහා එයට class name එකක් දෙනු ලබයි.ඒ සදහා ඔනෑම නමක් ලබාදිය හැකි අතර සම්මතයක් ලෙස නමෙහි මුල් අකුර capital වලින් යොදයි.

                                                Example:- Sarath

Variable,

variable (විචල්‍යයක්) එකක්  ඔනෑම අවස්ථාවක වෙනස් විය හැකි දෙයක් වන අතර,එයට ඔනෑම නමක් ලබාදිය හැකිය,සම්මතයක් ලෙස  එහි පළමු අකුර simple වලින් ලියනු ලබන අතර ,එහි හිස්තැන් තිබිය නොමැක,විචල්‍යයක් හැමනිතරම ";" අවසන්වෙියි.

                                                Example:- sarath_perera;

Method,

oop වල code කිරිමේදි ,class structure තුල ඇති  තවත් ප්‍රදාන කොටසක් ලෙස Method හැදින්විය හැක.Method එකක් යනු කේත මාලාවක් වන අතර ඒවා වැඩ කිරිමට නම් අනියර්යයෙන් ඒවා call කල යුතු අතර data pass කිරිම සදහා අනිවාර්යෙන් parameters බාවිතා කල යුතුය,Method name සදහා ඔනෑම නමක් දිය හැකි අතර මුල් අකුර simple විය යුතුයි,Method එක තුල Return type එකක් ඇති අතර එය යොදා ගන්නේ output ලබා දීම සදහායි.

                                            Example:- void test()

 

Comments

Popular Posts