INHERITANCE
INHERITANCE
- coding වල inherit එකක් "Extends" ලෙස නම් කරනු ලබන අතර Java coding වල inherit එක බාවිතා කරනු ලබන්නේ එක property එකක තියෙන දෙවල් තවත් property එකකට අනුබද්ද කිරීම Inheritance ලෙස හදුන්වයි.
Example:-
class Car(){
void drive(){
}
void break (){
}
void revers (){
}
}
class Modern_car extends class Car{
void fly (){
}
void surf (){
}
}
super class Car එකෙන් sub class Modern_car එක Extend (Inherit) වේ.එම නිසා Car class එකේ දෙවල් Modern_car class එකටත් ලැබෙනවා. ඒ අනුව class එකේ තියෙන දෙවල් sub class එකට Inherit කර ලබා ගන්න පුලුවන්.
Comments
Post a Comment