OBJECT AND CLASS , CREATE A OBJECT , GIVE VALUES AND METHOD CALL.
Object and class
oop වල object සහ class බවිතා කර වැඩසටහන් නිර්මාණය කරනු ලබන අතර,object එකක් physically සහ logically යන ක්‍රම දෙකටම දැක ගත හැකිය.class එකක් යනු සැකිල්ලක් (template) වේ.
object එකක් යනු?
හැකියාවන් හා පොදු ලක්ෂණ (behaviors and features) වලින් සැකසුණු ඔනෑම දෙයක් object එකක් ලෙස හැදින්විය හැකි අතර ,object එකෙහි හැකියාවන්(features) වෙනස් නොවන අතර එහි අගයන් වෙනස් වේ,නමුත් පොදු ලක්ෂණ (behaviors) එකිනෙකට වෙනස් විය හැක.
උදාහරණ-මිනිසෙකු ගත් විට සියලුම මිනිසුන්ගේ ලක්ෂණ පොදු වන අතර එහි අගයන් වෙනස් වෙයි,නමුත් ඔවුන්ගේ හැකියාවන් එකිනෙකට වෙනස් වෙයි.
class එකක් යනු?
class එකක් යනු features සහ behaviors සහිතව ඇති object පදනම් කරගෙන සාදා ගන්නා සැකිල්ලක් (template) වේ.මෙහි
- object → class එක ලෙසද,
- features → variables එක ලෙසද,
- behaviors→ method එක ලෙසද බවිතා කරනු ලබයි.
create a object
කලින් සදහන් කල object එකෙන් මෙය වෙනස් වන අතර මෙය oop වල logically බාවිතා කරනු ලබන අතර මෙය class එකක් ලෙසද හදුන්වනු ලබයි.මෙම object create කිරිමේදි class name,variables,assign,keywords,parameter,line end යොදා ගනු ලබයි.
Example:- Car bmw=new car();
Give values to object and method call
oop වල object create කරාට පමණක් මදි ඒවාට අගයන්(values) ගබා දිය යුතු වන අතර ,method call කිරිමද අනිවාර්යෙන් සිදු කල යුතුය.
Example:- class Car {
Car bmw;
Car toyota;
bmw=new Car();
toyota=new Car();
color();
void brake(){
Auto brake
}
bmw.brake();
Comments
Post a Comment