SUPER KEYWORD
Super Keyword........
super keyword යනු?
super keyword එකක් යනු sub class එකක ඉදන් super class call කිරිම සදහා යොදාගනු ලබන key word එක වේ.
- sub class එකක ඉදන් super class එකක constructor එක call කරන්නේ "super" keyword එක බාවිතා කරයි.
- ඒ නිසා super class එකේ constructor එක sub class එකේ constructor එක ඇතුලේ run වෙනවා.
- super class එකේ method and variables උනත් access / call කරන්න පුලුවන් "super" keyword එක බාවිතා කර.
Example:-
class Car {
car () {
}
}
class Van extends Car {
van () {
super ();
}
}
Comments
Post a Comment