ABSTRACT CLASSES
Abstract classes
Abstract classes වලදි සිදුවන්නේ Meaning less method එකක්,එකම් code කරන විට නිශ්චිත code එකක් දෙන්න බැරි method හමුවෙයි ඒවා Meaning less Method ලෙස හදුන්වයි , Meaning less method සමාන්‍යය ආකාරයෙන් තබා ගත නොහැක ඒ සදහා "Abstract" keyword එක ාදාගනු ලබයි, Abstract method සාදාගත හැකි වුවත් Abstract method එකක් සාමාන්‍යය class තුල තබා ගත නොහැකිය එම නිසා ඉට විසදුමක් ලෙස class එකද abstract classඑ එකක් බවට පත් කරගනී , තවද abstract method එකක් තබා ගත හැක්කේ abstract class එකක් තුල පමණක් වන අතර abstract class එකක් තුල ඔනෑම method එකක් තබාගත හැකිය , තවද abstract class එකකින් object එකක් සාදාගත නොහැකිය, නමුත් abstract class එකක් Inherit(extends) කරන්න පුලුවන්.
Example:-
abstract class Sport{
abstract void min();
}
class Swim extends Sport{
void min(){
system.out.println("I can Swim");
}
}
class Basketball extends Sport{
void min (){
system.out.println("I can play Basketball");
}
public static void main(String[]args){
Sport s = new Swim();
Sport s1 = new Basketball();
s.min();
s1.min();
}
}

Comments
Post a Comment